Burkina Faso’s Bold Captain Ibrahim Traoré sinhala | අප්‍රිකානු මහද්වීපයේ නැගී එන තරුණ ජනපතිවරයා

Burkina Faso’s Bold Captain Ibrahim Traoré sinhala | අප්‍රිකානු මහද්වීපයේ නැගී එන තරුණ ජනපතිවරයා



Burkina Faso’s Bold Captain Ibrahim Traoré sinhala | අප්‍රිකානු මහද්වීපයේ නැගී එන තරුණ ජනපතිවරයා
අප්‍රිකානු මහද්වීපයේ නැගී එන තරුණ ජනපතිවරයා ඊබ්‍රාහිම් ට්‍රඔරේ වර් තමාන ලෝක දේශපාලනය තුල කතාබහට ලක්වන ජනපතිවරයෙකු බවට පත්ව තිබෙනවා.

In this educational video, we explore the incredible rise of Captain Ibrahim Traoré, the 34-year-old military officer who became the world’s second-youngest head of state. From a geology student to the President of Burkina Faso, Traoré has become a symbol of sovereignty, resilience, and bold leadership in West Africa.

This educational video is specially created for Sri Lankan students to help them gain a deeper understanding of global geopolitics through real-world examples. By exploring the life and leadership of Ibrahim Traoré, the young president of Burkina Faso, students can learn how political power, international relations, military influence, and socio-economic reforms shape a nation’s destiny. The story of Traoré offers valuable insights into the challenges faced by developing countries, the dynamics of regional alliances, and the impact of anti-colonial movements in modern governance. This content is aligned with Sri Lanka’s advanced level curriculum in political science, history, and global studies, providing a relevant and engaging way to understand the real-life application of geopolitical theories.

📌 Discover:

Who is Ibrahim Traoré?

The history and challenges of Burkina Faso

His early life, education, and military career

The 2022 coup that brought him to power

His key reforms in security, education, economy & infrastructure

Free university housing and meal programs for students

His shift in foreign policy — building alliances with Russia, Turkey, Iran, and forming the Alliance of Sahel States

How he’s confronting insurgency and reviving national pride

🌍 Traoré is not just leading a country — he’s redefining it. Watch to learn how.

👇 Full source links are available below 👇

📚 SOURCES & REFERENCES

මොහු පිලිබඳ තොරතුරු අන්තර් ජාලයේ සඳහන් වන්නේ ඉතාමත් අඩුවෙන් වන අතර, එම නිසාවෙන් බොහොමයක් ප්‍රංශ බ්‍රිතන්‍ය සහ අප්‍රිකානු වෙබ් අඩවිවලින් ලබාගනු ලැබූ තොරතුරුඅනුව මෙම වීඩියෝව සකස් කරනු ලදී.

Africa Headline – “Burkina Faso’s Bold Reforms”

Dunia News – “Education and Social Revolution in Burkina Faso”

Sahel Liberty News – “Reopening Schools and Building a New Future”

Sputnik Africa – “Burkina Faso’s Plan to Stop Brain Drain”

Faso Observateur – “Culture and Identity in National Leadership”

Radiance News – “Burkina Faso’s First Gold Refinery”

Habarinetwork – “Major Projects under Ibrahim Traoré”

(Jo Adetunji – Editor, The Conversation UK)

📌 Keywords:
Ibrahim Traoré sinhala, Burkina Faso president, African leaders, young world leaders, Burkina Faso coup 2022, Burkina Faso reform, Ibrahim Traore biography, West Africa politics, Sahel security, free education Burkina Faso, Alliance of Sahel States, anti-colonial Africa, African development

🔖 Hashtags:
#IbrahimTraore #BurkinaFaso #AfricaRising #YoungLeaders #WestAfrica #AfricanPolitics #MilitaryCoup #Leadership #BurkinaFasoPresident #IbrahimTraoreBiography #AntiColonial #globalpolitics #educationalvideo

44 thoughts on “Burkina Faso’s Bold Captain Ibrahim Traoré sinhala | අප්‍රිකානු මහද්වීපයේ නැගී එන තරුණ ජනපතිවරයා

  1. එහෙම නායකයෝ අපේ රටට පත්වෙන්නෙ නෑ මේ ලෝකය පවතිනතුරැ . රටෙත් ජනතාවගෙත් කරැමයක් ඒක. පේනවනෙ පත්වෙන කාලකන්නින්ගෙ තරම.

  2. ඔන්න වැඩ්ඩෙක් … ඒ රටේ මිනිස්සුන්ට වාසනාව ගේන නායකයෙක්. බටහිර රටවල් රිවස් ගහන කාලේ

  3. උගත් ජව සමිපන්න තරුන නායකයෙක්….බටහිර රටවල් කැමති පාගෙන ඉන්න දුප්පත් රටවල්…..රුසියාව හයිය ඉන්නවා කියන්නෙ තරුන නායකයාට ගොඩක් වටිනවා….ලෝක බැංකු imf පසිසෙ දුවන්නෙ නැති නිසා.,..ලංකාවට වගේ ප්‍රශ්න නැ….👊👌

  4. අපේ රටේ ජනාධිපති රට ඉන්දියාවට පාවා දෙමින් රටේ සූර්ය බලශක්ති වලට ගෙවන මුදල අවප්‍රමාණය කර අළුත් සූර්ය බලශක්ති ජනතාවගෙන් ගැනීම නතර කර අධානි වැනි කූට රටවල් ප්‍රතික්ෂේප කළ ඉන්දියන් කාරයන්ගේ කොමිස් වලට රට පාවාදෙනව. තම මවුබිමට ආදරය කරන ඊබ්‍රහිම් අපේ කෂේරුකා නැති නායකයන් සහ ඔහුට රුවටිච්ච අයට හොඳ ආදර්ශයක්

  5. අපායක් වුන රටක් ගොඩ ගන්න එක එයාටත් පිනක් ❤ අප්‍රිකාවේ චේගුවේරා

  6. මේ දක්වා, බටහිර බලවතුන්ට, විශේෂයෙන් අප්‍රිකාවේ අතිවිශාල ස්වාභාවික සම්පත්වලින් ප්‍රතිලාභ ලබන අයට, විවෘතව පෙනී සිටියේ අප්‍රිකානු නායකයින් ඉතා ස්වල්ප දෙනෙක් පමණි. නැගෙනහිර සිට බටහිර දක්වා, මහාද්වීපය දිගු කලක් දුප්පත් සහ ඌන සංවර්ධිත ලෙස නිරූපණය කර ඇත – එයට ධනය නොමැති නිසා නොව, එහි ධනය සූරාකෑමට ලක් වූ ආකාරය නිසාය.

    බුර්කිනා ෆාසෝ හි ජනාධිපති කපිතාන් ඉබ්‍රහිම් ට්‍රෝරේ අද අප්‍රිකාවේ දුර්ලභ හා නිර්භීත හඬකි. ප්‍රංශය වැනි රටවල් දශක ගණනාවක් තිස්සේ අප්‍රිකාවේ රන්, දියමන්ති, කොබෝල්ට් සහ අනෙකුත් වටිනා සම්පත් නිස්සාරණය කර ඇති ආකාරය ඔහු නිර්භීතව හෙළිදරව් කර ඇති අතර, බටහිර රටවල් පොහොසත් කරන අතරම අප්‍රිකානු ජාතීන් දුප්පත් කර ඇත.

    මෙම තත්ත්වය පිළිගැනීමට වඩා, ජනාධිපති ට්‍රෝරේ නව යටත් විජිතවාදයට සහ විදේශීය මැදිහත්වීම්වලට එරෙහිව දැඩි ස්ථාවරයක් ගෙන ඇත. ඔහු අප්‍රිකානු නායකත්වයේ නව පරම්පරාවක් නියෝජනය කරයි – ආඩම්බර, ස්වාධීන සහ අප්‍රිකානුවන් තමන්ගේම ඉරණම පාලනය කරන අනාගතයක් ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරයි.

  7. මේක ඉතින් එදා ඉදලාම ධනවාදීන් සහ නිර්ධන පන්තින් අතර වෙන අරගලයක්, ප්‍රබලයෝ දුබලයන්ව පාලනය කරනවා, මේ වැනි නිර්භීත නායකයන් මරලාදානවා, බටහිර රූකඩ ටිකක් මේ වැනි රටවල බලයට ගෙන එනවා, හොද එකෙක්ට යහහතින් ඉන්න දෙන්නේ නැහැ ලේඩ දාලා එලවනවා, එක්කො මරනවා. අර රූකඩයන් විරත්වයට අවසානයේදි පත්වෙනවා. සියලුම ජනයා එකතු නොවනතාක්කල් තනි මිනිසෙකුට අපහසුයි මේ බලවේගයන් එක්ක සටන් කරන්න, හැබැයි ඉතින් වහල් යුගයයන් වල මිනිස්සු සටන් කරා ලොකයේ තනි රටකට උපරිම බලයක් නොයා යුතුයි. මේවැනි නිර්භීත නයකය්න් තව තවත් ලෝකය තුල පහල වේවා, ජනතාවට සත්ය වැටහේවා! Power to the people!

  8. යුද නායකයෙකු නොඋනත් මගෙ රටෙ බලයට පත් උනු අනුර ජනාධිපතිටත් මේ රට ගොඩ ගන්න ශක්තිය තව තවත් වැඩි වේවා 🙏

  9. ඔහු ටිකක් මෝඩ වැඩ කරනවා, පටන්ගන්න කිසිම වැඩක් නැකතට නෙමෙයි කරන්නේ.

  10. බුකිනා පසෝ රාජ්‍යයේ නම, ඉතාම නිර්භීත නායකයෙක්.තමාගේ රටට ආදරය කරන මනුෂ්‍යයයෙක්

  11. අපේ පාර්ලිමන්ට් එකේ දේශපාලන විද්‍යාව උපාධියක් තියන එකෙක්වත් නෑ.. අනුර කියන බය ගුල්ලත් ජවිපෙන් අතෑරලා ගිහින්' කුමාර් ගුණරත්නම් සහෝදරයා විසින් ආයෙත් ජවිපෙට පතබාපු පිල්ලියක්.. ඌ දැන් ( දැන් කිව්වට 2008 සිට ) කොටියෙක්.. ඊලඟ අවුරුදු 5හේ දිත් මොන ආණ්ඩුව ආවත් ලංකාවට අබ සරණයි.. 🥴
    * තොපි ඔක්කෝටම කියන්නේ..!! 2034 දී වත් ගෙනෙං Political Science කරපු එකෙක්ව.. විශයය දන්න එකෙක්ව.. ජය.. 💪

  12. හැමදේම නිකන්ම දීලා දීලා, සහනාධාර දීලා දීලා, අතිරික්ත ආදායමෙන් බදු අය කරන කාලයක් ආවම තමයි බර්කිනාටත් කෙලවෙන්නෙ.. බර්කිනා අද රටට දෙවියෙක් උනාට හෙට යකෙක් වගේ පෙනේවි.. කුමන හෝ සමාජ තලයකින් හෝ, රටකින් හෝ, දේශපාලන පක්ෂයකින් හෝ NGO එකකින් [ ගොබෙල්ස් න්‍යාය ] සමාජ ගතකලොත් ඌත් ඉවරයි.. උදා:- ලිබියා, ශ්‍රී ලංකා.. 😀🤣 ලංකාවට ගොබෙල්ස් න්‍යාය ගෙනාවෙ "මංගල සමරවීර" .. ඌ ඒක ප්‍රසිද්ධියේ කිව්වා වගේම අද ලංකාවෙ තරුණ හැතිකරේ ඒ තුල අතරමං වෙලා.. හොඳ වැඩේ තොපිට.. 🤣🤣🤣

Leave a Reply to @sarathchandanakumara7947 Cancel reply

Your email address will not be published. Required fields are marked *